උණුසුම් පුවත්
ඔබ දන්නවාද?
ලෝකයේ බලවත්ම අම්ලය කුමක්ද? – ෆ්ලෝරෝඇන්ටිමොනික් ඇසිඩ්
ඇසිඩ් (acids) යනු රසායන විද්‍යාවේදී ඉතා වැදගත් සංයෝග වර්ගයකි. ඒවා ජලයේ දියවන විට හයිඩ්රජන් අයන (H⁺) නිකුත් කරන සංයෝග ලෙස හඳුන්වනු ලබයි. ඇසිඩ්වල බලවත්කම...
චරිතාපදාන
විද්‍යාත්මක හේතු
“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි
බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...
ඔබට වැඩිපුර මදුරුවන් දෂ්ඨ කරන්නේ මේ නිසයි
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...
අභ්‍යවකාශය
ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine
ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.
දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි
‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.
ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක...
උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද?
භික්ෂූන් වහන්සේ නමක් නටන උණු තෙල් තාච්චියක හිඳගෙන කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන විට ඔබත් දැක ඇති. ඒක ඇත්තටම...
“චීටා” – වේගයෙන් ම දුවන බිලාල කුලයේ චණ්ඩියා
බිලාල කුලයට අයත් චීටා වේගවත් ධාවකයෙක්. හින්දි භාෂාවෙන් ලප සහිත යන අර්ථය ඇතුවත්, සංස්කෘත භාෂාවෙන් චිත්රකක යන අදහස් ඇතුවද මෙම සත්වයාට "චීටා" යැයි නම්...
පෘථිවියේ ඔක්සිජන් ළඟදී ම අතුරුදහන් වේවිද?
ඔක්සිජන් නොමැති ව ජීවත් වීම පිළිබඳ අවබෝධ කර ගැනීම කොතරම් භයානක වුවත්, කවදා හෝ මනුෂ්‍යත්වය සහ පෘථිවියේ බොහෝ සතුන් සම්පූර්ණයෙන්ම මිය යනු ඇත. පරිසරයට මුදා...
මානව ඩීඑන්ඒ (DNA) අනාගත ඩිජිටල් දත්ත ගබඩා බවට පත්වීමට සූදානම්
ඩීඑන්ඒ (DNA) ගැන අපි පාසලේ විද්‍යා පාඩමේදි ඉගෙන ගත්තා. ඒ අනුව සෑම සත්ත්ව සෛලයකම පවතින තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන ඉන්න ඩීඑන්ඒ සමත් වෙනවා....